යෙරෙමියා 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+ එසකියෙල් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+
17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+
10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+