2 සාමුවෙල් 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+අහසේ අත්තිවාරම් පවා කම්පනය විය.+ඒවා තදින් දෙදරුම් කන්නට විය.+ ගීතාවලිය 68:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොව දෙදරා ගියේය.+අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+ ගීතාවලිය 97:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මුළු පොළොවටම ස්වාමීන් වන යෙහෝවා දෙවි ඉදිරියේ+කඳු, ඉටි මෙන් දිය වී ගියේය.+ හෙබ්‍රෙව් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.
8 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+අහසේ අත්තිවාරම් පවා කම්පනය විය.+ඒවා තදින් දෙදරුම් කන්නට විය.+
8 පොළොව දෙදරා ගියේය.+අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+
26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.