5 නමුත් සමහරුන් සිතන්නේ තම අධර්මිෂ්ඨ ක්රියාවලින් වැදගත් කාර්යයක් ඉටු වන බවය.+ තම අධර්මිෂ්ඨ ක්රියා නිසා දෙවිගේ ක්රියාවල ධර්මිෂ්ඨකම කැපීපෙනෙන බව ඔවුහු පවසති. එසේනම් දෙවි අපට දඬුවම් කරන විට එය අසාධාරණයක්ද?+ (මා මෙහිදී සඳහන් කරන්නේ මිනිසුන් දරන මතයයි.)+