යෙරෙමියා 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබේ අතේ තිබෙන කුසලානය ගෙන එයින් බොන්න ඔවුන් අකමැති වුණොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “ඔබට අනිවාර්යයෙන්ම මෙයින් බීමට සිදු වනු ඇත.+
28 ඔබේ අතේ තිබෙන කුසලානය ගෙන එයින් බොන්න ඔවුන් අකමැති වුණොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “ඔබට අනිවාර්යයෙන්ම මෙයින් බීමට සිදු වනු ඇත.+