යෝබ් 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු සැබෑ දෙවිට කතා කොට මෙසේ කියති. ‘අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න!+ඔබෙන් මඟ පෙන්වීම් පතන්න අපට කිසිම අවශ්‍යතාවක් නැත.+ යෙසායා 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ජනයා මා වෙතට ළං වන්නේ තමන්ගේ තොල්වලින් පමණි.+ ඔවුන් තමන්ගේ මුඛයෙන් මට ප්‍රශංසා කළත් ඔවුන්ගේ සිත් මා වෙතින් බොහෝ ඈත් වී තිබේ.+ මිනිසුන් විසින් සාදාගත් ආඥා ඉගෙනගත් පමණින් මට ගරුබිය දක්වනවායයි ඔවුහු සිතති.+ හෙබ්‍රෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.
14 ඔවුහු සැබෑ දෙවිට කතා කොට මෙසේ කියති. ‘අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න!+ඔබෙන් මඟ පෙන්වීම් පතන්න අපට කිසිම අවශ්‍යතාවක් නැත.+
13 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ජනයා මා වෙතට ළං වන්නේ තමන්ගේ තොල්වලින් පමණි.+ ඔවුන් තමන්ගේ මුඛයෙන් මට ප්‍රශංසා කළත් ඔවුන්ගේ සිත් මා වෙතින් බොහෝ ඈත් වී තිබේ.+ මිනිසුන් විසින් සාදාගත් ආඥා ඉගෙනගත් පමණින් මට ගරුබිය දක්වනවායයි ඔවුහු සිතති.+
22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.