යෙසායා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ මිදිවත්ත වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම මම කළෙමි. ඒ වෙනුවෙන් කරන්න තව කිසි දෙයක් ඉතුරු වී නැත.+ මම බලාපොරොත්තු වුණේ එයින් හොඳ පලදාවක් නොවෙයිද? එසේනම්, එයින් වල් මිදි හටගත්තේ කොහොමද? යෙසායා 63:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි මෙසේ පවසන්නේය. “ඔවුහු මාගේ සෙනඟය.+ මාගේ විශ්වාසය කඩ නොකරන මාගේ දරුවෝය.”+ ඒ නිසා දෙවි ඔවුන්ගේ ගැලවුම්කරු ලෙස කටයුතු කළේය.+ ලූක් 19:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මෙසේ කීවේය. “මේ කාලයේදී ඔබට සමාදානය ලබාගත හැකි ආකාරය තේරුම්ගන්නයි තිබුණේ.+ නමුත් දැන් ප්රමාද වැඩියි. ඒ ප්රස්තාව ඔබේ ඇස් ඉදිරිපිටම ඔබට අහිමි වෙලා.+ 2 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+
4 මගේ මිදිවත්ත වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම මම කළෙමි. ඒ වෙනුවෙන් කරන්න තව කිසි දෙයක් ඉතුරු වී නැත.+ මම බලාපොරොත්තු වුණේ එයින් හොඳ පලදාවක් නොවෙයිද? එසේනම්, එයින් වල් මිදි හටගත්තේ කොහොමද?
8 දෙවි මෙසේ පවසන්නේය. “ඔවුහු මාගේ සෙනඟය.+ මාගේ විශ්වාසය කඩ නොකරන මාගේ දරුවෝය.”+ ඒ නිසා දෙවි ඔවුන්ගේ ගැලවුම්කරු ලෙස කටයුතු කළේය.+
42 මෙසේ කීවේය. “මේ කාලයේදී ඔබට සමාදානය ලබාගත හැකි ආකාරය තේරුම්ගන්නයි තිබුණේ.+ නමුත් දැන් ප්රමාද වැඩියි. ඒ ප්රස්තාව ඔබේ ඇස් ඉදිරිපිටම ඔබට අහිමි වෙලා.+
9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+