යෙසායා 26:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබ අත ඔසවා ඔබේ සතුරන්ට පහර දුන්නෙහිය.+ නමුත් ඔවුහු එය තේරුම්ගත්තේ නැත.+ ඔබ මහත් උදහසින් ඔබේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටින විට ඔවුහු ලැජ්ජාවට පත් වෙති.+ ඔබේ දැවෙන උදහස+ නිසා ඔවුන් සියලුදෙනා විනාශ වී යන්නෝය. යෙසායා 60:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත. සෙකරියා 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “නමුත් යෙහෝවා දෙවි අතීතයේ තම සතුරන්ට විරුද්ධව සටන් කළාක් මෙන්+ ඒ ජාතීන්ට විරුද්ධවද යුද්ධ කරන්නේය.+
11 යෙහෝවා දෙවියනි, ඔබ අත ඔසවා ඔබේ සතුරන්ට පහර දුන්නෙහිය.+ නමුත් ඔවුහු එය තේරුම්ගත්තේ නැත.+ ඔබ මහත් උදහසින් ඔබේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටින විට ඔවුහු ලැජ්ජාවට පත් වෙති.+ ඔබේ දැවෙන උදහස+ නිසා ඔවුන් සියලුදෙනා විනාශ වී යන්නෝය.
14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත.