යෝවෙල් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් දැන් ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ වැඩිමහල්ලන්වද දේශයේ සියලු වැසියන්වද ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට කැඳවා+ යෙහෝවා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න.+ යෝවෙල් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ජනයාව ශුද්ධ තත්වයකට ගෙනෙන පිණිස+ ඔවුන්ව රැස් කර සූදානම් කරන්න. මහලු අයවද දරුවන්වද කිරි බොන ළදරුවන්වද රැස් කරන්න.+ මනාලයා තම ඇතුල් කාමරයෙන්ද මනාලිය තම විවාහ යහනෙන්ද නික්ම එත්වා!
14 එහෙයින් දැන් ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ වැඩිමහල්ලන්වද දේශයේ සියලු වැසියන්වද ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට කැඳවා+ යෙහෝවා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න.+
16 ජනයාව ශුද්ධ තත්වයකට ගෙනෙන පිණිස+ ඔවුන්ව රැස් කර සූදානම් කරන්න. මහලු අයවද දරුවන්වද කිරි බොන ළදරුවන්වද රැස් කරන්න.+ මනාලයා තම ඇතුල් කාමරයෙන්ද මනාලිය තම විවාහ යහනෙන්ද නික්ම එත්වා!