නෙහෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+
5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+