යෙසායා 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ නගරය කැලඹී ඝෝෂාවෙන් පිරී තිබේ. ප්රීති ඝෝෂාද ඇසෙයි.+ ඔබේ වැසියන් මිය ගොස් ඇත්තේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නොවෙයි.+ යෙසායා 47:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම හැමදාමත් රැජිනක්ව සිටිමි”+ කියා ඔබ සිතුවෙහිය. ඔබ කරන දේවල් ගැන කල්පනා කළේවත් අවසානයේදී කුමක් වෙයිද කියා සිතුවේවත් නැත.+ නාහුම් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ලේ පිපාසිත නගරයට දුක් වේ!+ ඇය නිමාවක් නොමැතිව වංචා, දූෂණ හා කොල්ල කෑම් සිදු කරන්නීය. ඇය කෙසේ හෝ ගොදුරක් අල්ලාගන්නීය.
2 ඔබේ නගරය කැලඹී ඝෝෂාවෙන් පිරී තිබේ. ප්රීති ඝෝෂාද ඇසෙයි.+ ඔබේ වැසියන් මිය ගොස් ඇත්තේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නොවෙයි.+
7 “මම හැමදාමත් රැජිනක්ව සිටිමි”+ කියා ඔබ සිතුවෙහිය. ඔබ කරන දේවල් ගැන කල්පනා කළේවත් අවසානයේදී කුමක් වෙයිද කියා සිතුවේවත් නැත.+
3 ලේ පිපාසිත නගරයට දුක් වේ!+ ඇය නිමාවක් නොමැතිව වංචා, දූෂණ හා කොල්ල කෑම් සිදු කරන්නීය. ඇය කෙසේ හෝ ගොදුරක් අල්ලාගන්නීය.