එස්රා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ. සෙකරියා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ අටවන මාසයේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියාට පණිවිඩයක් දුන්නේය.+ සෙකරියා බෙරෙකියාගේ පුත්රයාය. බෙරෙකියා ඉද්දෝගේ+ පුත්රයාය. දෙවි සෙකරියාට දුන් පණිවිඩය මෙයයි.
24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ.
1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ අටවන මාසයේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියාට පණිවිඩයක් දුන්නේය.+ සෙකරියා බෙරෙකියාගේ පුත්රයාය. බෙරෙකියා ඉද්දෝගේ+ පුත්රයාය. දෙවි සෙකරියාට දුන් පණිවිඩය මෙයයි.