එස්රා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පර්සියාවේ රජු වූ සයිරස් එම භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ටය. ඔහු ඒවා ගණන් කර, යූදා ගෝත්රයේ ප්රධානියෙකු වූ+ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නේය. එස්රා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.
8 පර්සියාවේ රජු වූ සයිරස් එම භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ටය. ඔහු ඒවා ගණන් කර, යූදා ගෝත්රයේ ප්රධානියෙකු වූ+ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නේය.
14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.