ගීතාවලිය 85:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සැබෑ දෙවි වූ යෙහෝවා පවසන දේට මම ඇහුම්කන් දෙන්නෙමි.+ඔහු තම සෙනඟටත් තමාට පක්ෂපාතව සිටින අයටත් සාමය ගැන පවසනු ඇත.+නමුත් ඔවුන් තමන් කෙරෙහිම විශ්වාසය නොතැබීමට වගබලා ගත යුතුය.+ යෙසායා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+ යෙසායා 60:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම තඹ වෙනුවට රන්ද+ යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට තඹද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම ඔබව බලාගැනීමට සමාදානයෙන් හා ධර්මිෂ්ඨකමින් කටයුතු කරන රැකබලා ගන්නන්වද වැඩ පවරන්නන්වද පත් කරන්නෙමි.’+ සෙකරියා 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම සමාදානය නමැති බීජ ඔබ අතරේ වපුරන්නෙමි.+ මිදිවැලෙන් පලදාවද+ කෙතෙන් අස්වැන්නද+ අහසින් පිනිද ඔබට දෙන්නෙමි.+ බේරී ජීවත් වන මාගේ සෙනඟට+ මේ සෑම දෙයක්ම උරුම වනු ඇත.+ යොහන් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.
8 සැබෑ දෙවි වූ යෙහෝවා පවසන දේට මම ඇහුම්කන් දෙන්නෙමි.+ඔහු තම සෙනඟටත් තමාට පක්ෂපාතව සිටින අයටත් සාමය ගැන පවසනු ඇත.+නමුත් ඔවුන් තමන් කෙරෙහිම විශ්වාසය නොතැබීමට වගබලා ගත යුතුය.+
4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+
17 මම තඹ වෙනුවට රන්ද+ යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට තඹද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම ඔබව බලාගැනීමට සමාදානයෙන් හා ධර්මිෂ්ඨකමින් කටයුතු කරන රැකබලා ගන්නන්වද වැඩ පවරන්නන්වද පත් කරන්නෙමි.’+
12 මම සමාදානය නමැති බීජ ඔබ අතරේ වපුරන්නෙමි.+ මිදිවැලෙන් පලදාවද+ කෙතෙන් අස්වැන්නද+ අහසින් පිනිද ඔබට දෙන්නෙමි.+ බේරී ජීවත් වන මාගේ සෙනඟට+ මේ සෑම දෙයක්ම උරුම වනු ඇත.+
27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.