9 “ජනයෙනි, ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්න අත්තිවාරම දැමූ දවසේ සිට+ මේ දක්වා අනාගතවක්තෘවරුන් කියූ ඒ සෑම කාරණයක්ම ඔබ අසා ඇත.+ එබැවින් ධෛර්යවත් වී ඔබට දී තිබෙන වැඩ කොටස කරන්න.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.