ගණන් කතාව 33:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 මම පැවසූ ලෙස ඔබ නොකළොත් මම ඔවුන්ට දඬුවම් කළාක් මෙන් ඔබටත් දඬුවම් කරන්නෙමි.’”+ ද්විතීය කතාව 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබ දෙවිව අත්හැර පිළිකුල්සහගත ක්‍රියා කළොත්+ ඔබ පිටට ඒ සෑම ශාපයක්ම පැමිණ+ ඉක්මනින්ම ඒ දේශයෙන් ඔබව තුරන් වී යයි. යෙහෝවා දෙවි ඔබ කරන සෑම දෙයක්ම අසාර්ථක වීමට සලස්වා ඔබව වියවුලට+ පත් කරයි. ඔහු ඔබට දඬුවම් කරයි.+ ද්විතීය කතාව 28:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+ යෙසායා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලමේ සහ යූදාහි වැසියන් තමන් කරන කියන සෑම දෙයකින්ම යෙහෝවා දෙවිව අසතුටට පත් කර ඇත.+ ඔවුහු තේජාන්විත තැනැත්තාණන්ට විරුද්ධව කැරලිගැසූහ.+ ඔවුන්ගේ වැටීමට හේතුව එයයි.+ යෙරෙමියා 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+ එසකියෙල් 20:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+ හොෂෙයා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘ඔවුහු ගිල්ගාල් නගරයේදී සියලු දුෂ්ටකම් කළෝය.+ ඒ නිසා මම ඔවුන්ව හෙළාදකින්නෙමි.+ ඔවුන් කළ නපුරු දේවල් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ තවදුරටත් මම ඔවුන්ට ප්‍රේම නොකරන්නෙමි.+ ඔවුන්ගේ සෑම පාලකයෙකුම මුරණ්ඩුය.+
20 “ඔබ දෙවිව අත්හැර පිළිකුල්සහගත ක්‍රියා කළොත්+ ඔබ පිටට ඒ සෑම ශාපයක්ම පැමිණ+ ඉක්මනින්ම ඒ දේශයෙන් ඔබව තුරන් වී යයි. යෙහෝවා දෙවි ඔබ කරන සෑම දෙයක්ම අසාර්ථක වීමට සලස්වා ඔබව වියවුලට+ පත් කරයි. ඔහු ඔබට දඬුවම් කරයි.+
45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+
8 යෙරුසලමේ සහ යූදාහි වැසියන් තමන් කරන කියන සෑම දෙයකින්ම යෙහෝවා දෙවිව අසතුටට පත් කර ඇත.+ ඔවුහු තේජාන්විත තැනැත්තාණන්ට විරුද්ධව කැරලිගැසූහ.+ ඔවුන්ගේ වැටීමට හේතුව එයයි.+
20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+
43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+
15 “‘ඔවුහු ගිල්ගාල් නගරයේදී සියලු දුෂ්ටකම් කළෝය.+ ඒ නිසා මම ඔවුන්ව හෙළාදකින්නෙමි.+ ඔවුන් කළ නපුරු දේවල් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ තවදුරටත් මම ඔවුන්ට ප්‍රේම නොකරන්නෙමි.+ ඔවුන්ගේ සෑම පාලකයෙකුම මුරණ්ඩුය.+