සෙකරියා 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 හේලෙම්, ටොබීයා, යෙදායා+ හා ශෙපනියාගේ පුත් හෙන් කළ දේ සිහි කරන පිණිස+ යොෂුවාට පැළඳෙවූ ඔටුන්න යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ තබනු ඇත.
14 හේලෙම්, ටොබීයා, යෙදායා+ හා ශෙපනියාගේ පුත් හෙන් කළ දේ සිහි කරන පිණිස+ යොෂුවාට පැළඳෙවූ ඔටුන්න යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ තබනු ඇත.