නික්මයාම 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “පවිත්‍ර රනින් දිලිසෙන තහඩුවක් සාදා, ‘ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය’+ යන වචන පෙළ එහි කොටන්න. එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය යුතුයි.
36 “පවිත්‍ර රනින් දිලිසෙන තහඩුවක් සාදා, ‘ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය’+ යන වචන පෙළ එහි කොටන්න. එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය යුතුයි.