29 නැවත ඔබ වෙතට හැරී ඔබේ නීතියට+ කීකරු වෙන්න කියා ඔබ ඔවුන්ට බොහෝ වරක් අවවාද+ කළත් එයින් පලක් වුණේ නැහැ. ඔවුන් හිතුවක්කාර+ ලෙස, ජීවනය හිමි කර දෙන+ ඔබේ තීන්දු හා අණපනත්+ කඩ කරමින් පව් කළා.+ ඔවුන් සිත් දැඩි කරගෙන+ ඔබ කී කිසි දෙයක් ගණනකට ගත්තේ නැහැ.+ ඔවුන් මුරණ්ඩු, කැරලිකාර සෙනඟක්.+