හිතෝපදේශ 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+ යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+ විලාප ගී 3:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 අපේ යාච්ඤා ඔබට නොඇසෙන සේ+ වලාකුළකින් ඔබ ඔබවම වසාගත්තෙහිය.+
15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+