යෙසායා 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම පෙර මෙන් ඔබ වෙනුවෙන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවන්ව හා උපදේශකයන්ව පත් කරන්නෙමි.+ එවිට ඔබව ධර්මිෂ්ඨ නුවරක් ලෙසත් විශ්වාසවන්ත නගරයක්+ ලෙසත් හඳුන්වනු ඇත. යෙරෙමියා 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”
26 මම පෙර මෙන් ඔබ වෙනුවෙන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවන්ව හා උපදේශකයන්ව පත් කරන්නෙමි.+ එවිට ඔබව ධර්මිෂ්ඨ නුවරක් ලෙසත් විශ්වාසවන්ත නගරයක්+ ලෙසත් හඳුන්වනු ඇත.
16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”