යෙරෙමියා 49:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම දමස්කයේ පවුරට ගිනි තබන්නෙමි. ඒ ගින්නෙන් බෙන්-හාදද්ගේ බලකොටු සියල්ල දැවී යන්නේය.”+ ආමොස් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘දමස්කයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා* ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. යකඩ යන්ත්‍රවලින් ධාන්‍ය තළා පොළන්නාක් මෙන් ඔවුහු ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළෝය.+
3 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘දමස්කයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා* ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. යකඩ යන්ත්‍රවලින් ධාන්‍ය තළා පොළන්නාක් මෙන් ඔවුහු ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළෝය.+