ද්විතීය කතාව 29:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉතින් යෙහෝවා දෙවිගේ උදහස මේ දේශයට විරුද්ධව ඇවිළී ගියා. ඒ නිසා නීතියේ ලියා ඇති සියලුම ශාප දේශය පිටට පැමිණියා.+ 2 රාජාවලිය 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+ යෙරෙමියා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් මාගේ දැවෙන කෝපයත් උදහසත් මම ඔවුන් පිට වැගුරුවෙමි. යූදාහි නගර හා යෙරුසලමේ වීථි එයින් දැවී ගියේය.+ ඒ නිසා අද එහි දකින්න ලැබෙන්නේ පාළුවට ගිය නටබුන් ගොඩක් පමණි.’+ සෙකරියා 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඔබේ මුතුන්මිත්තන් දුෂ්ට ලෙස ක්රියා කර මාව උදහස් කළ නිසා ඔබව විනාශ කර දමන්න මම තීරණය කළෙමි.+ ඒ අවස්ථාවේදී මට ඔබ ගැන කිසි අනුකම්පාවක් දැනුණේ නැත.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම,
27 ඉතින් යෙහෝවා දෙවිගේ උදහස මේ දේශයට විරුද්ධව ඇවිළී ගියා. ඒ නිසා නීතියේ ලියා ඇති සියලුම ශාප දේශය පිටට පැමිණියා.+
17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+
6 එබැවින් මාගේ දැවෙන කෝපයත් උදහසත් මම ඔවුන් පිට වැගුරුවෙමි. යූදාහි නගර හා යෙරුසලමේ වීථි එයින් දැවී ගියේය.+ ඒ නිසා අද එහි දකින්න ලැබෙන්නේ පාළුවට ගිය නටබුන් ගොඩක් පමණි.’+
14 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඔබේ මුතුන්මිත්තන් දුෂ්ට ලෙස ක්රියා කර මාව උදහස් කළ නිසා ඔබව විනාශ කර දමන්න මම තීරණය කළෙමි.+ ඒ අවස්ථාවේදී මට ඔබ ගැන කිසි අනුකම්පාවක් දැනුණේ නැත.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම,