23 තවදුරටත් ඔවුහු තමන්ව අපවිත්ර කරවන දේවල යෙදෙන්නේ නැත. ඔවුහු පිළිකුල්සහගත රූප සාදාගන්නේවත් නින්දිත ලෙස හැසිරෙන්නේවත් පව්කාර ක්රියාවල යෙදෙන්නේවත් නැත.+ ඔවුන් තම වාසස්ථානවලදී කළ සියලුම පව්කාර ක්රියාවලට මම සමාව දී ඔවුන්ව පවිත්ර කරන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.+