යෙසායා 62:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ යෙහෝවා දෙවිගේ අතේ තිබෙන අලංකාර ඔටුන්නක් මෙන්ද+ ඔබේ දෙවිගේ අතේ තිබෙන රාජකීය හිස්පළඳනාවක් මෙන්ද වන්නෙහිය. ශෙපනියා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+
3 ඔබ යෙහෝවා දෙවිගේ අතේ තිබෙන අලංකාර ඔටුන්නක් මෙන්ද+ ඔබේ දෙවිගේ අතේ තිබෙන රාජකීය හිස්පළඳනාවක් මෙන්ද වන්නෙහිය.
20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+