20 “එෆ්රායිම් මාගේ වටිනා පුත්රයෙකු නොවේද? මා ඔහුව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළේ නැද්ද?+ මා ඔහුට විරුද්ධව කොතරම් කතා කළත් මාගේ මතකයෙන් කවදාවත් ඔහු මැකී යන්නේ නැත.+ ඔහු නිසා මාගේ හදවත කම්පා වන්නේය.+ එබැවින් මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.