ගීතාවලිය 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවි මාගේ එඬේරාය.+මට කිසි හිඟයක් නොවන්නේය.+ ගීතාවලිය 80:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+ ගීතාවලිය 95:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+ යෙසායා 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+
80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
7 මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+ යෙසායා 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+
11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+