1 සාමුවෙල් 17:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඉන්පසු දාවිත් නිම්නයෙන් රවුම් ගල් පහක් අහුලාගෙන ඒවා තමන් ළඟ තිබූ මල්ලේ දමාගත්තේය. ඔහු එක අතකට සැරයටියද අනික් අතට ගල්පටියද+ ගෙන පිලිස්තියා සිටි ස්ථානය දෙසට ගියේය. ගීතාවලිය 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම අඳුරු තැනිතලාවක ගමන් කළත්+කිසිවකට භය නොවන්නෙමි.+මන්ද ඔබ මා සමඟය.+ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.+
40 ඉන්පසු දාවිත් නිම්නයෙන් රවුම් ගල් පහක් අහුලාගෙන ඒවා තමන් ළඟ තිබූ මල්ලේ දමාගත්තේය. ඔහු එක අතකට සැරයටියද අනික් අතට ගල්පටියද+ ගෙන පිලිස්තියා සිටි ස්ථානය දෙසට ගියේය.
4 මම අඳුරු තැනිතලාවක ගමන් කළත්+කිසිවකට භය නොවන්නෙමි.+මන්ද ඔබ මා සමඟය.+ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.+