මතෙව් 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නායක පූජකයෝ රිදී කාසි ටික ගෙන, “මේ මුදල් මිනී මැරුමකට ගෙවූ කුලියක්* වන නිසා ඒවා පරිශුද්ධ භාණ්ඩාගාරයට දැමීම සුදුසු නැහැ” කියා කීවෝය. ක්රියා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 (මේ මිනිසා තම අධර්මිෂ්ඨ ක්රියාවලට ලැබුණු කුලියෙන්+ පිට්ටනියක් මිල දී ගත්තේය.+ ඔහු වැටුණු විට ඔහුගේ හිස පොළොවේ වැදී,+ මහත් ශබ්දයකින් ඔහුගේ බඩ පැළී ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසි විය.*
6 නායක පූජකයෝ රිදී කාසි ටික ගෙන, “මේ මුදල් මිනී මැරුමකට ගෙවූ කුලියක්* වන නිසා ඒවා පරිශුද්ධ භාණ්ඩාගාරයට දැමීම සුදුසු නැහැ” කියා කීවෝය.
18 (මේ මිනිසා තම අධර්මිෂ්ඨ ක්රියාවලට ලැබුණු කුලියෙන්+ පිට්ටනියක් මිල දී ගත්තේය.+ ඔහු වැටුණු විට ඔහුගේ හිස පොළොවේ වැදී,+ මහත් ශබ්දයකින් ඔහුගේ බඩ පැළී ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසි විය.*