-
යෝබ් 26:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඔහු උතුරු අහස්තලය හිස් අවකාශයේ දිගහැරියේය.+
පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවේය.
-
ගීතාවලිය 104:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඔබ ආලෝකය වස්ත්රයක් මෙන් පැළඳ සිටින්නෙහිය.+
ඇතිරිල්ලක් මෙන් ඔබ අහස්තලය දිගහරින්නෙහිය.+
-
-
-