2 ලේකම් 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබේ සේවකයාද ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ද මේ ගෘහය දෙසට හැරී+ මහත් ඕනෑකමින් කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඒවාට සවන් දී+ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්න.+ ගීතාවලිය 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට හැරී+ යාච්ඤාවෙන් මා දෑත් ඔසවන කල+ මට ඇහුම්කන් දෙන්න. යෙරෙමියා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+
21 ඔබේ සේවකයාද ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ද මේ ගෘහය දෙසට හැරී+ මහත් ඕනෑකමින් කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඒවාට සවන් දී+ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්න.+
2 ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට හැරී+ යාච්ඤාවෙන් මා දෑත් ඔසවන කල+ මට ඇහුම්කන් දෙන්න.
9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+