2 ලේකම් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් මාගේ නාමය වෙනුවෙන් මම යෙරුසලම තෝරාගත්තෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට මම දාවිත්ව තෝරාගත්තෙමි.’+ සෙකරියා 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+
6 නමුත් මාගේ නාමය වෙනුවෙන් මම යෙරුසලම තෝරාගත්තෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට මම දාවිත්ව තෝරාගත්තෙමි.’+
12 ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+