ගීතාවලිය 72:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්රකාශ කරන්නෝය.+ යෙසායා 61:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබගේ දරුදැරියන්ව හා ඔබෙන් පැවතෙන්නන්ව ජාතීන් පවා දැන හඳුනා ගනු ඇත.+ ඔබ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ සෙනඟක්+ බව ඔබව දකින සියලුදෙනාම තේරුම්ගනු ඇත.”+
17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්රකාශ කරන්නෝය.+
9 ඔබගේ දරුදැරියන්ව හා ඔබෙන් පැවතෙන්නන්ව ජාතීන් පවා දැන හඳුනා ගනු ඇත.+ ඔබ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ සෙනඟක්+ බව ඔබව දකින සියලුදෙනාම තේරුම්ගනු ඇත.”+