නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ මතෙව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ කියාත් දෙවි පවසා තිබෙනවා. මාක් 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ‘මිනී නොමරන්න,+ අනාචාරයේ* නොහැසිරෙන්න,+ සොරකම් නොකරන්න,+ බොරු සාක්ෂි නොදෙන්න,+ වංචා නොකරන්න,+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ යන ආඥා ගැන ඔබ හොඳින් දන්නවා ඇති.” එෆීස 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”+ පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව එයයි.+ ඒ පොරොන්දුව නම්,
4 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ කියාත් දෙවි පවසා තිබෙනවා.
19 ‘මිනී නොමරන්න,+ අනාචාරයේ* නොහැසිරෙන්න,+ සොරකම් නොකරන්න,+ බොරු සාක්ෂි නොදෙන්න,+ වංචා නොකරන්න,+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න’+ යන ආඥා ගැන ඔබ හොඳින් දන්නවා ඇති.”