ගීතාවලිය 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+ යෙසායා 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, යුක්තියේ මාවත්වල ගමන් කරන්න ඔබ අපට උගන්වයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු.+ අපේ එකම ආශාව+ වන්නේ ඔබවත් ඔබගේ නාමයත් සිහි කිරීමයි.+
7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+
8 යෙහෝවා දෙවියනි, යුක්තියේ මාවත්වල ගමන් කරන්න ඔබ අපට උගන්වයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු.+ අපේ එකම ආශාව+ වන්නේ ඔබවත් ඔබගේ නාමයත් සිහි කිරීමයි.+