හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. 1 පේතෘස් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+