යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+ යෙසායා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට අනාගතවක්තෘ ඔහුට මෙසේ කීවේය. “දාවිත්ගේ පුත්රය, මා කියන දේට දැන් සවන් දෙන්න. ඔබ මිනිසුන්ව වෙහෙසට පත් කළා මදිවට දැන් මගේ දෙවිවත් වෙහෙසට පත් කරන්න හදනවාද?+ යෙසායා 43:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ. යෙරෙමියා 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මට පිටු පා+ මාව අත්හැර ගියේ ඔවුන්මය.+ එබැවින් මාගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඔවුන් ගැන තවදුරටත් මම කනගාටු නොවෙමි. මාගේ සීමාව ඉක්මවා ගොස් ඇත.+
15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+
13 එවිට අනාගතවක්තෘ ඔහුට මෙසේ කීවේය. “දාවිත්ගේ පුත්රය, මා කියන දේට දැන් සවන් දෙන්න. ඔබ මිනිසුන්ව වෙහෙසට පත් කළා මදිවට දැන් මගේ දෙවිවත් වෙහෙසට පත් කරන්න හදනවාද?+
24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ.
6 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මට පිටු පා+ මාව අත්හැර ගියේ ඔවුන්මය.+ එබැවින් මාගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඔවුන් ගැන තවදුරටත් මම කනගාටු නොවෙමි. මාගේ සීමාව ඉක්මවා ගොස් ඇත.+