මාක් 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිය ගිය අය නැවත නැඟිටින්නේ නැති බව කියන සද්දුසිවරුන්ගෙන්* කිහිපදෙනෙක් ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් මෙසේ ඇසූහ.+ ලූක් 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නමුත් මිය ගිය අය නැවත නැඟිටින්නේ නැති බව කියන සද්දුසිවරුන්ගෙන්* කිහිපදෙනෙක් ඔහු ළඟට ඇවිත්+ ඔහුගෙන් ප්රශ්නයක් ඇසුවෝය. ක්රියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයකට ගෙන මිය ගිය අයට නැවත නැඟිටීමක් ඇති බව පැහැදිලිව ප්රකාශ කරමින්ද සිටි නිසා ඔවුහු කුපිතව සිටියෝය.+ ක්රියා 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මන්ද සද්දුසිවරුන්ගේ නිකායේ සිටින්නන්+ නැවත නැඟිටීමක්වත් දේවදූතයන් හා වෙනත් නොපෙනෙන බලවේගයන්වත් නැති බව+ පැවසුවත් පරිසිවරුන්ගේ නිකායේ සිටින අය ප්රසිද්ධියේම පවසන්නේ ඒ සියල්ලම පවතින බවය.
18 මිය ගිය අය නැවත නැඟිටින්නේ නැති බව කියන සද්දුසිවරුන්ගෙන්* කිහිපදෙනෙක් ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් මෙසේ ඇසූහ.+
27 නමුත් මිය ගිය අය නැවත නැඟිටින්නේ නැති බව කියන සද්දුසිවරුන්ගෙන්* කිහිපදෙනෙක් ඔහු ළඟට ඇවිත්+ ඔහුගෙන් ප්රශ්නයක් ඇසුවෝය.
2 ඒ වන විට ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයකට ගෙන මිය ගිය අයට නැවත නැඟිටීමක් ඇති බව පැහැදිලිව ප්රකාශ කරමින්ද සිටි නිසා ඔවුහු කුපිතව සිටියෝය.+
8 මන්ද සද්දුසිවරුන්ගේ නිකායේ සිටින්නන්+ නැවත නැඟිටීමක්වත් දේවදූතයන් හා වෙනත් නොපෙනෙන බලවේගයන්වත් නැති බව+ පැවසුවත් පරිසිවරුන්ගේ නිකායේ සිටින අය ප්රසිද්ධියේම පවසන්නේ ඒ සියල්ලම පවතින බවය.