ද්විතීය කතාව 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+ 1 රාජාවලිය 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය. එළිදරව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+
17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+
5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය.
15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+