මතෙව් 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ ස්වාමියා, ‘ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්!+ මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා.+ බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා.+ ඇවිත් ඔබේ ස්වාමියා සමඟ ප්රීති වන්න’+ කියා ඔහුට පැවසුවා. ලූක් 12:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමා සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.+
21 ඔහුගේ ස්වාමියා, ‘ඔබ ඉතා යහපත්, විශ්වාසවන්ත දාසයෙක්!+ මට ඔබ ගැන ඉතාමත් සතුටුයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාසවන්තව කටයුතු කළා.+ බොහෝ දේවල් භාරව සිටීමට මම දැන් ඔබව පත් කරනවා.+ ඇවිත් ඔබේ ස්වාමියා සමඟ ප්රීති වන්න’+ කියා ඔහුට පැවසුවා.