11 ජනයා අතරේ අධිපතීන්+ ලෙස කටයුතු කළ අය වාසය කරමින් සිටියේ යෙරුසලමෙහිය.+ ඊට අමතරව, එම ශුද්ධ නුවරෙහි+ වාසය කළ යුත්තේ වෙන කවුරුන්ද කියා තීරණය කිරීමට දාදු+ දමන ලදි. ඒ අනුව සෙනඟ අතර සිටි සෑම පවුල් දහයකින් එක් පවුලක් බැගින් යෙරුසලමෙහි වාසය කිරීමට පැමිණියෝය. ඉතුරු පවුල් නවය වාසය කළේ වෙනත් නුවරවලය.