එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ. හෙබ්‍රෙව් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි.+ ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම්+ පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.+
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
22 නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි.+ ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම්+ පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.+