මාක් 14:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ඔවුහු යේසුස්ව උත්තම පූජකයා ළඟට ගෙන ගියහ. ඒ අවස්ථාවේදී සියලු නායක පූජකයෝ, වැඩිමහල්ලෝ සහ නීතිය පිටපත් කරන්නෝ එහි රැස්ව සිටියෝය.+ යොහන් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය.
53 ඔවුහු යේසුස්ව උත්තම පූජකයා ළඟට ගෙන ගියහ. ඒ අවස්ථාවේදී සියලු නායක පූජකයෝ, වැඩිමහල්ලෝ සහ නීතිය පිටපත් කරන්නෝ එහි රැස්ව සිටියෝය.+
13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය.