හිතෝපදේශ 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අඥානයා* තම අසල්වැසියාව හෙළාදකියි.+ නමුත් කාරණා හොඳින් අවබෝධ කරගත හැකි තැනැත්තා නිහඬව සිටියි.+ යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+ මතෙව් 26:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 නමුත් යේසුස් නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්රශ්නයක් අසන්න කැමතියි.+ ඔබ දෙවිගේ පුත්රයා වන ක්රිස්තුස්ද+ කියා අපට කියන්න.” යොහන් 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තම මාලිගාවට නැවතත් ඇතුල් වූ ඔහු, “ඔබ ආවේ කොහෙන්ද” කියා යේසුස්ගෙන් ඇසුවේය. නමුත් යේසුස් ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+
63 නමුත් යේසුස් නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්රශ්නයක් අසන්න කැමතියි.+ ඔබ දෙවිගේ පුත්රයා වන ක්රිස්තුස්ද+ කියා අපට කියන්න.”
9 තම මාලිගාවට නැවතත් ඇතුල් වූ ඔහු, “ඔබ ආවේ කොහෙන්ද” කියා යේසුස්ගෙන් ඇසුවේය. නමුත් යේසුස් ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.+