හිතෝපදේශ 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කෝපය දරුණුය. උදහස ජලගැල්මක් මෙනි.+ එහෙත් ඊර්ෂ්යාව දරාගත හැක්කේ කාටද?+ යොහන් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය දුටු පරිසිවරු,+ “බලන්න, අපේ හැම සැලසුමක්ම අසාර්ථකයි! මුළු ලෝකයම ඔහු පසුපස යනවා”+ කියා ඔවුනොවුන් අතරේ කතා කරගත්තෝය. රෝම 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද ඔවුහු සියලු ආකාර අධර්මිෂ්ඨකමින්ද+ දුෂ්ටකමින්ද+ තණ්හාවෙන්ද+ පව්කාරකමින්ද+ පිරී සිටියෝය. ඔවුහු ඊර්ෂ්යාවෙන්ද+ මිනී මරු වෛරයකින්ද+ අඬදබරවලින්ද+ වංචාවෙන්ද+ කුරිරු චේතනාවලින්ද+ පිරී සිටි අතර අනුන් ගැන කොඳුරන,+
19 එය දුටු පරිසිවරු,+ “බලන්න, අපේ හැම සැලසුමක්ම අසාර්ථකයි! මුළු ලෝකයම ඔහු පසුපස යනවා”+ කියා ඔවුනොවුන් අතරේ කතා කරගත්තෝය.
29 මන්ද ඔවුහු සියලු ආකාර අධර්මිෂ්ඨකමින්ද+ දුෂ්ටකමින්ද+ තණ්හාවෙන්ද+ පව්කාරකමින්ද+ පිරී සිටියෝය. ඔවුහු ඊර්ෂ්යාවෙන්ද+ මිනී මරු වෛරයකින්ද+ අඬදබරවලින්ද+ වංචාවෙන්ද+ කුරිරු චේතනාවලින්ද+ පිරී සිටි අතර අනුන් ගැන කොඳුරන,+