මාක් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සබත් දවසට+ පසු දින මරියා මග්දලේනාද+ යාකොබ්ගේ මව වූ මරියාද සලෝමිද ඔහුගේ දේහයේ ගැල්වීම සඳහා සුවඳ ද්‍රව්‍ය මිල දී ගත්හ.+ ලූක් 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සතියේ පළමුවෙනි දිනේදී එම ස්ත්‍රීහු තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන පාන්දරින්ම සොහොන් ගෙට ගියෝය.+ ලූක් 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ ස්ත්‍රීන් නම් මග්දලායේ මරියා, යොවානා+ සහ යාකොබ්ගේ මව වූ මරියාය. ඔවුන් සමඟ සිටි අනිකුත් ස්ත්‍රීහුද+ යේසුස්ගේ නියෝජිතයන්* එකළොස්දෙනාට ඒ ගැන කීවෝය. යොහන් 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සතියේ පළමුවෙනිදා උදා විය.+ එළිය වැටෙන්නත් කලින් මරියා මග්දලේනා සොහොන් ගෙය ළඟට ගියාය. සොහොන් ගෙයින් ගල ඉවත් කර තිබූ ආකාරය ඇයට දැකගත හැකි විය.+
16 සබත් දවසට+ පසු දින මරියා මග්දලේනාද+ යාකොබ්ගේ මව වූ මරියාද සලෝමිද ඔහුගේ දේහයේ ගැල්වීම සඳහා සුවඳ ද්‍රව්‍ය මිල දී ගත්හ.+
24 සතියේ පළමුවෙනි දිනේදී එම ස්ත්‍රීහු තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන පාන්දරින්ම සොහොන් ගෙට ගියෝය.+
10 ඒ ස්ත්‍රීන් නම් මග්දලායේ මරියා, යොවානා+ සහ යාකොබ්ගේ මව වූ මරියාය. ඔවුන් සමඟ සිටි අනිකුත් ස්ත්‍රීහුද+ යේසුස්ගේ නියෝජිතයන්* එකළොස්දෙනාට ඒ ගැන කීවෝය.
20 සතියේ පළමුවෙනිදා උදා විය.+ එළිය වැටෙන්නත් කලින් මරියා මග්දලේනා සොහොන් ගෙය ළඟට ගියාය. සොහොන් ගෙයින් ගල ඉවත් කර තිබූ ආකාරය ඇයට දැකගත හැකි විය.+