ගීතාවලිය 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පිරිසිදු සිතක් ඇති, නිර්දෝෂ ජීවිතයක් ගත කරන තැනැත්තාටය.+මාගේ නාමයට අගෞරවයක් ගෙන නොදුන්,+වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.+ ගීතාවලිය 73:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 73 දෙවි ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් මොන තරම් යහපත් දේ කර තිබේද! එසේය, නිර්මල සිත් ඇත්තන්ට ඔහු කර තිබෙන යහපත් දේවල් මොන තරම්ද!+ හිතෝපදේශ 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සිත පවිත්‍රව තබාගැනීමට කැමැත්තක් දක්වන්නාවූ,+ ප්‍රිය වදන් කතා කරන තැනැත්තා රජුගේ මිතුරෙක් වෙයි.+ තීතස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.
4 පිරිසිදු සිතක් ඇති, නිර්දෝෂ ජීවිතයක් ගත කරන තැනැත්තාටය.+මාගේ නාමයට අගෞරවයක් ගෙන නොදුන්,+වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.+
73 දෙවි ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් මොන තරම් යහපත් දේ කර තිබේද! එසේය, නිර්මල සිත් ඇත්තන්ට ඔහු කර තිබෙන යහපත් දේවල් මොන තරම්ද!+
15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.