මතෙව් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම්+ ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැති බවයි.+ යොහන් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.
3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම්+ ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැති බවයි.+
5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.