1 තිමෝති 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් ඔබ කුමන තැනක රැස් වුණත් ඔබ අතර සිටින පුරුෂයන් උදහසකින් තොරව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ තම දෑත් පක්ෂපාතකමින්+ ඔසවා දෙවිට යාච්ඤා කරනවාට කැමැත්තෙමි. 1 යොහන් 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යමෙක් “මම දෙවිට ප්‍රේම කරනවා” කියා පැවසුවත් ඔහු තම සහෝදරයාට වෛර කරනවා නම් ඔහු බොරුකාරයෙකි.+ මන්ද කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම්+ තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.+
8 එහෙයින් ඔබ කුමන තැනක රැස් වුණත් ඔබ අතර සිටින පුරුෂයන් උදහසකින් තොරව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ තම දෑත් පක්ෂපාතකමින්+ ඔසවා දෙවිට යාච්ඤා කරනවාට කැමැත්තෙමි.
20 යමෙක් “මම දෙවිට ප්‍රේම කරනවා” කියා පැවසුවත් ඔහු තම සහෝදරයාට වෛර කරනවා නම් ඔහු බොරුකාරයෙකි.+ මන්ද කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම්+ තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.+