මාක් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එසේ යන විට පාරේ ගමන් කරමින් සිටි සිරේනිය නම් නුවරේ උපන් සීමොන් නම් කෙනෙකු ඔවුන්ට හමු විය. ඇලෙක්සැන්ඩර්ගේ සහ රූෆස්ගේ පියා වූ ඔහු ජීවත් වූයේ පිටිසර පළාතකයි. ඔවුහු ඔහුට යේසුස්ගේ වධකණුව උසුලාගෙන යන්න කියා බල කළෝය.+
21 එසේ යන විට පාරේ ගමන් කරමින් සිටි සිරේනිය නම් නුවරේ උපන් සීමොන් නම් කෙනෙකු ඔවුන්ට හමු විය. ඇලෙක්සැන්ඩර්ගේ සහ රූෆස්ගේ පියා වූ ඔහු ජීවත් වූයේ පිටිසර පළාතකයි. ඔවුහු ඔහුට යේසුස්ගේ වධකණුව උසුලාගෙන යන්න කියා බල කළෝය.+