1 රාජාවලිය 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔවුහුද වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරගත්තෝය. ඉන්පසු ඔවුහු උදේ පටන් දහවල් වන තෙක්ම, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියමින් බාල්ට හඬගැසුවෝය. නමුත් ඔවුන්ට කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ එහෙත් ඔවුහු දිගටම තමුන් සාදාගත් පූජාසනය වටා නටනටා ඇවිද්දෝය.
26 ඔවුහුද වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරගත්තෝය. ඉන්පසු ඔවුහු උදේ පටන් දහවල් වන තෙක්ම, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියමින් බාල්ට හඬගැසුවෝය. නමුත් ඔවුන්ට කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ එහෙත් ඔවුහු දිගටම තමුන් සාදාගත් පූජාසනය වටා නටනටා ඇවිද්දෝය.